Cashier - Sigiriya (male / Female)

Posted by Ritz Carlton Hotel Group MEMBER
9 days

Job location
Matale
Company / Employer
Ritz Carlton Hotel Group
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Cashier
Educational specialization
Others
Salary (per month)
Rs 35,000 - 45,000
Total vacancies
10
Maximum age
35
Gender preference
Any
Application deadline
2020-03-10
Skills
0
Required experience (years)
0

About the role

➥ Ritz Carlton Hotel Group is looking for Cashier with and without experience in Sigiriya.

➣ තනතුර ;
➫ Cashier - Sigiriya (Male / Female)

➣ සුදුසුකම් ;

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස(උ /පෙළ) පෙනී සිටිය යුතුය.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ ඉංග්‍රීසි දැනුම , පරිගණක දැනුම අවශ්‍ය වේ.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ " Apply for this Job" හි ඇති අංකයට අමතා
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න


More ads from Ritz Carlton Hotel Group