Collection & Recovery Officer – Wariyapola
✅ රැකියා කාර්යයන්
🔹 ආයතනික අයකරගැනීම් සහ චෙක් එකතු කිරිම.
🔹 ආයතනික බැංකු කටයුතු
###############################################################
✅ රැකියා සුදුසුකම්:
🔹 ආයතනයක වසරක සේවා පලපුරුදු සහිත වීම.
🔹 අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වී තිබීම.
🔹 වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබීම (Class A, Class B).
🔹 ඉතා හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා තිබීම.
🔹 ඉලක්ක ලගා කර ගත හැකි කාර්යක්ෂම අයෙකු වීම.
🔹විශ්‍රාමික ත්රිව්ඩ හමුදා පුද්ගලයන් සදහා ප්‍රමුකතාවය දෙනු ලැබේ ###############################################################
✅ ආයතනික ප්රතිලාභ
🔹 තනතුරට සුදුසු අයදුම්කරුහට තම සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුපක්.
🔹 යතුරුපැදියක් හෝ ඒ සඳහා ගෙවීමක්.
🔹 රැකියා පුහුණු සහ සංවර්ධනය.
🔹 ස්ථිර රැකියා
ජයග්‍රාහී කණ්ඩායමක් වන අපත් සමග සම්බන්ධ වීමට ඔබට සුදුසුකම් ඇතැයි ඔබ සිතන්නේ නම්, ඥාතීන් නොවන නිර්දේශකරුවන් දෙදෙනෙකුගේ විස්තර සමඟ ඔබේ අයදුම්පත යොමු කරන්න