සේවකයින් බඳවා ගැනේ
කොටිකාවත්ත පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු වඩු කාර්මිකයන් (Carpenter) බඳවා ගැනේ.
නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දේ.
දුරකථන අංක: 077 111 2942/ 076 365 1954