Caregiver - Cyprus

Posted by Wasana Manpower Agency MEMBER11 Oct 2:38 amKurunegala, Kurunegala

◈◈ කුරුණෑගල වාසනා මෑන්පවර් ඒජන්සි වෙතින්
මැද පෙරදිග සේවයකර වෙහෙසට පත්වූ ඔබට යුරෝපීය රටක සේවය කිරීමට අගනා අවස්ථාවක් ◈◈
✨ සුන්දර සයිප්‍රසයේ වයස්ගත කාන්තාවන් / පිරිමින් රැකබලා ගැනීම සඳහා සාත්තු සේවිකාවන් දැන් බඳවා ගැනේ.

➥ වැටුප රු. 64,638/= සිට 69,184 දක්වා ✔️
➥ වයස 21 – 58 දක්වා
➥ මැදපෙරදිග සේවය කල කාන්තාවන්ට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැත.✌
➥ යාමට ඒමට ගුවන් ටිකට්පත් නොමිලේ
➥ ආහාර, නවාතැන් වෛද්‍ය පහසුකම් නොමිලේ
➥ දිනක සේවා කාලය පැය 07 නොයික්මවූ සතියට සේවා දින 06කි.
➥ සේවා කාලය වසර 2 සිට 6 දක්වා දීර්ඝ කල හැක.
➥ සයිප්‍රසයේ සේවය කල කාන්තාවන්ට නැවතත් සේවය කිරීමට රැකියා අවස්ථා රැසක්

✔️වෘත්තීය නිපුනත්වය සමගින් නොවරදින විශිෂ්ට විශ්වාසවන්ත සේවය

වාසනා මෑන්පවර් ඒජන්සි,
දෙවන මහල, ක්‍රවුන් බිල්ඩිම (ඩයලොග් ආකේඩ් ඉදිරිපිට),
කොළඹ පාර,
කුරුණෑගල

කම්කරු බලපත් අංකය - 2530


Industry:
Household Help
Job type:
Contract
Report this ad

Apply for this job

Call Wasana Manpower Agency to apply

0772266000

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Wasana Manpower Agency

Best Jobs for You


Share this ad

Promote this ad

More ads from Wasana Manpower Agency