
call center Clerk Female - Kadawatha
call center Clerk Female Vacancy in Kadawatha
* අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා call center Clerk ( Age 18 – 35 ) ගැහුණු ළමුන් බඳවා ගනු ලැබේ.
* පළපුරැද්ද අවශ්‍ය නොවේ .
* අවිවාහක අය පමණක් අයදුම් කරන්න
* මෙම රැකියාවේ දී පාරිහෝගිකයන්ට දුරකථනය මඟින් අපගේ වෙබ් අඩවි පිලිබඳ දැනුවත් කර දැන්වීම් ලබා ගැනිම සිදුකරනු ලබයි.
* වැටුප 18,000 ක් වන අතර දැන්වීම් කොමිෂන් සමඟ මසකට 45,000 ට ඉක්මවා ලබාගත හැක.
Office Time – Monday to Saturday 8.30 am – 5.10 p.m+
+ සැලකිය යුතුයි ++- උනන්දුව , තමන්ගැන විශ්වාසය , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
මෙය පාරිහෝගික සේවා සම්බන්ධ රැකියාවක් වන අතර ඔබ දුරකථනයෙන් කතා කරන ආකරය පළමු සම්මුඛ පරික්ෂණය වන අතර ඒ අනුව සම්මුබ පරික්ෂණයට කැඳවනු ලබයි.
— කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන ගැහුණු ළමයා පමණක් කතා කරන්න. — (දෙමාපියන් , නෑදෑයන් , රැකියා සපයන ආයතන කතා කරන්න එපා. රැකියා ඉල්ලුම් කරැ පමනක් කතා කරන්න.)
call More details 0714012890
CV send email – adzkingcompany@gmail.com
