Commercial Property For sale in ragama town.
රාගම නගරයේ පිහිටි වටිනා දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට.
පර්චස් 4යි.
රේල් පාරට මුහුණලා ඇති බැවින් දිනපතා දුම්රියේ යන දහස් සංඛ්‍යාත මගීන්ගේ නෙත ගැටෙන එමගින් විශාල ප්‍රචාරණයක් ලැබෙන ව්‍යාපාරයකට සුපිරි ස්ථානයකි.
විදුලිය,ජල සැපයුම හා පාකින් ඇතුළු සියළු පහසුකම් සහිතයි.