Building for Rent - Pilimathalawa Town

For rent by Free Bird Media (Pvt) Ltd 9 Jan 12:40 pmPilimatalawa, Kandy

Rs 70,000 /month

Negotiable


මෙම ස්ථානයට පැමිණ ගොඩනැගිල්ල පරික්ෂා කිරිමෙන් පසුව මෙහි වැදගත්කම ඔබට වැටහෙනු ඇත.
අවශ්‍ය අයට සම්පූර්ණ ගොඩනැගිල්ලම හෝ කොටස් වෙන්කර හෝ ලබාගත හැක.

★දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්
★පෙර පාසලක්
★ජාත්‍යන්තර පාසලක්
★ගබඩාවක්
★සේවා ආයතනයක්
★කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක්
★කාර්යාලයක්
★කුඩා ලොරිරථ මගින් භාණ්ඩ ඩිලිවරි කරන ආයතනයක්
★කාර් සේල් එකක්
වැනි ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා වඩාත් සුදුසුයි.

❖ පිළිමතලාව නගරයේ පිහිටි නමුත් ඉතා නිස්කලංක පරිසරයක් සහිත,
❖ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 50කටත් වඩා අඩු දුරින් පිහිටි,
❖ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට මෙම ස්ථානය ඉතා හොදින් දර්ශනය වන,
අංගසම්පුර්ණ, අලුතින් ඉදිකළ ගොඩනැගිල්ල කුලියට දීමට තිබේ.
----------------------------------------------------------
මහල් 3ක් ඉදිකිරීමට අපේක්ෂිත ගොඩනැගිල්ලේ පහත මහලේ වැඩ සම්පූර්ණයෙන්ම නිමකර වසා දමා ඇත.
පහත මහලේ ප්‍රමාණය අඩි 80 x 40.
වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.

මාසික කුලිය - රු.70,000/-
මිලගණන් සාකච්ඡා කරගත හැක.
කොටස් කර ලබාගැනීමේදී මිලගණන් වෙනස් වේ.


Property type:
Building
Address:
Pilimathalawa Town
Size:
3,200 sqft
Report this ad

Contact

  • 0718158683

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Free Bird Media (Pvt) Ltd

Authorized ikman.lk agent in Pilimathalawa


Share this ad

Promote this ad

More ads from Free Bird Media (Pvt) Ltd