Building for Rent in Gampola

For rent by Sell Fast | Rohans Center 3 Jul 7:23 pmGampola, Kandy

Rs 80,000 /month

Negotiable


ගම්පොල නගරයේ, අඹගමුව පාර රෝහණ හන්දියේ (ගගසිරිපුර හන්දියේ) පවත්වාගන යන ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක බිම් මහළ, දෙවන මහළ සහ තෙවන මහල වෙන් වෙන් වශයෙන් හෝ සම්පූර්ණ මහළ් තුනම ලෙස හෝ බදුදීමට ඇත.
අඩි 12 ක් පළලින් සහ අඩි 60 දිගින් සමන්විතයි. උඩුමහල් සදහා ඉදිරිපසින් වෙනම පිවිසිය හැක.
මිළ ගණන් පරීක්ෂා කර බලා සාකච්ඡා කරගත හැක.
මෙය ඉතා ජනාකීර්ණ ගම්පොල නගරයේ වැඩි ජනගහනයක් එහා මෙහා යන ස්ථානයකි.
මිල ගණන් පැමිණ පරීක්ෂා කර බලා සාකච්ඡා කරගත හැක.


Property type:
Building
Address:
Ambagamuwa Road, Gampola
Size:
2,160 sqft
Report this ad

Contact

  • 0761862389

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Rohans Center

Authorized ikman.lk agent in Gampola



Share this ad
Promote this ad