Building Construction

For sale by Syne Engineering Consultants MEMBER27 Sep 11:48 amBandaragama, Kalutara


🍂Syne Engineering Consultants (Pvt) Ltd 🍂

▶️ නවීන වාස්තු විද්‍යාව සහ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවට අනුකූලව ඔබගේ නිවස අපි විසින්, වෘත්තියමය වාස්තු විද්‍යඥයකු ලවා නිර්මාණය කර SLS සහතික ලත් උසස්ම අමුද්‍රව්‍ය යොදා ගනිමින් වෘත්තියමය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු මනාව නිමකර දෙනු ලැබේ.

▶️අපගේ ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සඳහා වසර 30 ක වගකීම් කාලයක් ද ඔබට ලබා දෙනු ලැබේ.

▶️ඔබගේ අතේ ඇති මුදලට සරිලන අයුරින්, ඔබගේ නිවස ඉදිකරගැනීමට අප අමතන්න

▶️ඉඩම් පරීක්ෂාව, නිවාස සැලස්ම සහ සියලු අනුමැතීන් නොමිලේ සිදු කර දෙනු ලැබේ

▶️විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.

▶️අපගේ එකම අපේක්ෂාව ඔබගේ සිහින නිවහන ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීමයි

⭐⭐අපගේ සේවාවන්

✳️ ගොඩනැගිලි සඳහා ඉංජිනේරු සැලසුම් (Structural Drawings) / වැඩබිම් සැලසුම් (Working Drawings)
✳️ ඉදිකිරීම් කටයුතු පරීක්ෂාව
✳️ නවීන නිවාස සැලසුම්
✳️ඉඩම් මිලදී ගැනීම සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ අත්තිවාරම් සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ සියලුම ඉදිකිරීම් කටයුතු
✳️පරණ නිවාස අලුත් වැඩියා කිරීම
✳️ නිවාස දෝෂ පරීක්ෂාව
✳️ බැංකු ණය සඳහා ගොඩනැගිලි අයදුම්පත් සහා BOQ සහතික කිරීම.


Service type:
Building / Construction
Report this ad

Contact

  • 0765268530

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Syne Engineering Consultants

Best Services Provided


Share this ad

Promote this ad

More ads from Syne Engineering Consultants