Brother Ink Tank Printer T300

For sale by The Ink Shop MEMBER 6 Mar 2:04 pmColombo 8, Colombo

Rs 28,000

NEW STOCK
මිනි පොටෝකොපි යන්ත්‍රය.පිටපතකට වියදම ශත 70ය්.
( අප විසින් විකුණන ලද, කිසිම අමතර කොටසක් මාරු නොකොට පිටපත් ලක්ෂයකට වඩා ගන්නා ලද ප්‍රින්ටර රාශියක් අදටත් භාවිත වේ.අවශ්‍ය නම් ප්‍රින්ටර අමතර කොටස්ද අප සතුව ඇත.)

Brother DCP-T300 Multifunction Ink Tank Printer (Print, Scan And Copy)
ඔරිජිනල් ඉන්ක්ටැන්ක් ප්‍රින්ටරය වසරක හෝ පිටු 20000 ක වගකීම සමගින්.
නිවසක/ කාර්යාලයක/ PRINT SHOP එකක පාවිච්චියට සුදුසුය්.

# තීන්ත වල මිලත් අඩුය්
# තින්ත මිලි 100 එක බෝතලයක් රුපියල් 700ක් වන අමතර තීන්ත බෝතල් 4ක් භාවිතයෙන් පිටපත් 4000 පමණ ගැනීමේ අසම සම හැකියාව.( Standard mode not Draft low quality mode)
#එක දිගට පිටපත් ගැනීමේ හැකියාව
# A4 ඇතුලත ලොකු පොඩි කර පිටපත් ගැනීමේ හැකියාව.
# එක දිකට එකම කොපිය පිටිටපත් 99 දක්වා ගැනීමේ හැකියාව.
# ඕනෑම වෙලාවක ප්‍රින්ට්ගන්නා ලද ප්‍රමාණය පිලිබඳ වර්තාවක ලබා ගැනීමේ හැකියාව.

-----------------------------------------------------------------------------------------------

Product Type: Inkjet Printers
Colour Type: Black and White; Coloured
Yield (No. of Pages): 5000 pag( ISO Standard) )
Warranty: 12 Months Manufacturer Warranty

Printing Output: Black and White; Coloured
Print Technology: Inkjet Size: (W x D x H): 435 x 374 x 161 mm
Other Features: Poster Printing; Copy Enhancement; Exceeding Low Running Costs;
Easy Ink Refilling; Minimise Ink Spillage; Save Space and Convenient; Improve Productivity; Save Time; Professional Quality.

------------------------------------------------------------------------------------------------
ලෙඩ නැතිව වැඩිකල් අඩු වියදම් වර්ණ /කළු සුදු පිටපත් ලබාගත හැකි සුපිරි ප්රින්ටරයකි.
( වෙළඳ පොලේ අඩුවට ඇති ප්‍රමිතියකින් තොර තීන්ත දමා පාවිච්චි කල නොහැක. අප විසින් රෙකමදාරු කරන තීන්ත භාවිතයෙන් උසස් ප්‍රථිපල ලබා ගත හැකිය )

## Delivery can be arrange ( Call for delivery) ### ( chargeable )
## කොළඹ අවට ප්‍රවාහනය සඳහා විමසන්න. ### ( ගාස්තු අය කෙරේ )


Condition:
New
Item type:
Printer / scanner
Report this ad

Contact

  • 0776180911
  • 0776565435

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
The Ink Shop

User-friendly Technique for your Printers



Share this ad
Promote this ad

More ads from The Ink Shop