⭕ අගල් 9 ගඩොල් බිත්ති සහිත නිවසක් සොයන ඔබට අලුත්ම නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් බටුවන්දර හංදියට ආසන්නව විකිණීමට
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද මෙම දෙමහල් නිවස පදිංචිය සදහා ඉදිකරන ලද නිවසකි
✅ 162 බණ්ඩාරගම කොළඹ බස් පාරට ඇවිදින දුර
✅ කැස්බෑව හංදියට කිලෝමීටර 3.5 කි
✅ නිදනකාමර 4 ක් හා ඇතුලත නානකාමර තුනකින් සමන්විතයි.
✅ ප්‍රධාන නිදනකාමරයට යාබද නානකාමරය හා බැල්කනි ප්‍රදේශය
✅ සේවක නානකාමරය
✅ පර්චස් 10 ක් සහ වර්ග අඩි 3200 ක් පමණ ඇත
✅ ලුණුමිදෙල්ලා ලීයෙන් නිම කල සිවිලිම
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ කබඩ් සහිත කෑමකාමරය
✅ බැල්කනි ප්‍රදේශ
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ ✅ වාහන පහක් පමණ නැවත්වීමේ පහසුකම
✅ විකුණුම් මිල - ලක්ෂ 365 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Luxury House In Batuwandara Kesbewa Road
✅ 9 inch Brick Walls
✅ 04 Bedrooms
✅ 03 Modern Bathrooms With Hot Water
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Servant Wosh room
✅ Roller Gate & Wicked Gate
✅ Dining Area With Pantry Cupboard
✅ 10 Perch Land & 3200 sqft
✅ Highly Residential Environment
✅ Walking Distance To 162 Bandaragama Colombo Main Road
✅ Very Close To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟔𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°