අතුරුගිරිය නගරයට ආසන්නව මහල් තුනකින් යුත් නවීන නිවසක් විකිනීමට
ඉඩම පර්චස් 10.0
වරග අඩි 4900යි
මහල් 3යි, roof top සහිතව
කාමර 6යි, Bathrooms 5යි (servant bedroom සහ bathroom සහිතව)
ආඩි 30ක පාරට මුහුණලා
🏠 Facilities
🌟 අංගසම්පුර්ණ නිමකරන ලද මුළුතැන්ගෙය
🌟 Swimming pool
🌟 TV lobby
🌟 වාහන දෙකක් එකවර නැවැත්විය හැකි ගරාජයක්
🌟 මුළු ගෙදරම ආවරණය වන ඉහල තත්වයේ CCTV පද්ධතිය
🌟 උසස්ම තත්වයේ AC පද්ධතියක් මගින් වායුසමීකරණය කරන ලද
🌟 නවීනතම bathware
🏠 Prime Location Benefits:
🌟 අතුරුගිරිය නගරයට 2KM
🌟 අතුරුගිරිය අධිවේගී හුවමාරුවට 5KM
🌟 කොළඹට විනාඩි 30කින් ළඟාවිය හැකි
🌟 Millennium City පෙනෙන දුරින්
🌟 පෞද්ගලික රෝහල්, ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආසන්නව
මිල ගනන් මිලියන 80.35 යි
📞 ඔබේ සිහින නිවස වෙන්කරවාගන්න, අදම අමතන්න