නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට සාදන ලද පදිංචි නොවු නව නිවස. හදිසි විදෙශගතවීමක් නිසා ඉක්මනින් විකිනේ.
📍 ස්ථානය
හෝමාගම බෙරුකැටිය, මාදුලාව පාරේ,
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස
- පර්චස් 7ක ප්‍රයිම් ලෑන්ඩ් ඉඩමක ඉදිකර ඇත.
- 950 SQFT
- කාමර 3 ; බාත් රූම් 1.
- COC අනුමත පත්තිරු සහිත රජයේ අනුමත නිවාස සැලසුම.
- වාහන 2ක් නවතා තැබීමේ පහසුව.
- පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය.
- මහෝගනී දොරවල් සහ ජනෙල් .
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතයි.
- මහරගම-හොරණ 280 , කොට්ටාව-මොරගහහේන 129 , පිලියන්දල-මොරගහහේන 127 ප්‍රධාන බස් පාරට මීටර 800 (විනාඩි 10) දුරින්,
- කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 20,
- මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
- පනාගොඩ යුද හමුදා කෑම්ප් එකට විනාඩි 20,
- Asking Rs.135/= Lakhs NEGOTIABLE
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
💰 මිල සාකච්ඡා කර ගැනීම සදහා අමතන්න