Brand New House for sale in Gonapola (piliyandala)

For sale by pathirana 18 Mar 11:46 amPiliyandala, Colombo

Rs 8,500,000

Negotiable


සීග්‍රයෙන් දියුණු වන ගෝනපොල හංදියෙන් නිවසක් හොයන ඔබට සුන්දර නිවසක්. ..
**** අලුතෙන්ම ඉදිකල දෙමහල් නිවසකි.
**** ගෝනපල පාසල් මාවතේ, එම පාසලට පෙර, පාරට මුහුණලා පිහිටා ඇත.
**** කුඩා ව්‍යාපාරයකටද ඉතා සුදුසුය.
**** ගෝනපොල හංදියට මීටර 350 යි. (පයින් යන දුර )
**** පාසල, බැංකු, පොල, FOOD CITY, පන්සල හා අනෙකුත් පහසුකම් අත ලගින්ම. ..
**** කහතුඩුව HIGHWAY ENTRANCE එකට 3.5KM.
**** සම්පූර්ණ නිමකර හෝ දැනට පවතින තත්ත්වයෙන් මිලදී ගත හැක.
**** මිල සාකච්ඡා කර ගත හැක.


Beds:
3
Baths:
2
House size:
1,500.0 sqft
Land size:
7.0 perches
Report this ad

Contact

  • 0777910728

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads