Brand New House for Sale Meegoda

For sale by R.K. Property MEMBER18 Sep 10:02 amPadukka, Colombo

Rs 6,000,000

Negotiable


අලුතින්ම සාදන ලද නිවස, තවමත් වැඩ සම්පූර්නයෙන්ම අවසන් කර නොමැති අතර, අංගසම්පූර්ණ ලෙස වැඩ අවසන් කර විකිනේ
ඉඩම පර්චස් 8.5 යි
නිදන කාමර 3යි
නාන කාමර 1යි
වට තාප්ප ගසා රෝලර් ගේට්ටු
ලිං ජලය (මාර්ග ජල පහසුකම්ද නිවස තෙක් ඇත ලබාගෙන නොමැත)
වාහ නැවතීමේ පහසුකම්
නිවසේ සිට පාදුක්ක දුම්රිය ස්තානයට 1km
හයිලෙවල් මාර්ගයට 1km
125 පරන පාරට 900m
ගොඩගම හංදියට 5km
එක් කාමරයකට ඇතුල්වීම නිවස පිටතින් ඇත, කාර්‍යාලයක් ලෙස බාවිතා කල හැක
සම්පූර්නයෙන්ම වැඩ අවසන් කර විකුනුම් මිල ලක්ශ 60කි
පරික්ශාවෙන් පසු මිල ගනන් කතාකරගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න


Beds:
3
Baths:
1
House size:
1,200.0 sqft
Land size:
8.5 perches
Report this ad

Contact

  • 0713987676

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
R.K. Property

Where Dreams Come Home


Share this ad

Promote this ad

More ads from R.K. Property