Brand New House for Sale Athurugiriya

For sale by R.K. Property MEMBER21 Sep 10:54 pmAthurugiriya, Colombo

Rs 8,000,000

Negotiable


අලුතින්ම සාදන ලද නිවස, රෝලර් ගේට්ටු දමා බිම ගල් අතුරා වැඩ අවසන් කර ඇත
නිදන කාමර 3යි
නාන කාමර 1යි
සේවක වැසිකිලිය
පැන්ට්‍රිය ගැසූ මුලුතැන්ගෙය
නිවස සම්පූර්නයෙන්ම ටයිල් කර සිවිලිම ගසා ඇත
නිවස තෙක් පුලුල් මාර්ග පහසුකම්
නිවසේ සිට මිලේනියම්සිටි වටරවුමට 1.5km
අතුරුගිරිය ටවුමට 3km
කොළඹ ටවුන්හෝල් වටරවුමට 20km
කඩුවෙල හෝමාගම (697) බස් පාරට මීටර් 800යි
සුපිරි වෙලදසැල්, ඉන්දන පිරවුම්හල, ෆාමසි සදහා ඇති දුර 1.5km(මිලේනියම්සිටි වටරවුම)
අතුරුගිරිය රජයේ රෝහලට 2.5km
අතුරුගිරිය අදිවේගී හුවමාරුවට 5km
මාලබේ ට 6.5km
නිවස අංගසම්පූර්ණ ලෙස වැඩ අවසන් කර ඇත
විකුනුම් මිල ලක්ශ 80යි
පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කර ගත හැක


Beds:
3
Baths:
1
House size:
1,200.0 sqft
Land size:
6.0 perches
Report this ad

Contact

  • 0713987676

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
R.K. Property

Where Dreams Come Home


Share this ad

Promote this ad

More ads from R.K. Property