බැලුම්මහර අලුතින් ඉදිකල නව නිවසක්,
බැලුම්මහර ගම්පහ ඔරුතොට පාරේ
අලුතින් ඉදිකල නව නිවසක් විකිණීමට ,
නුවර කොළඹ ප්රධාන මාර්ගයට 2km දුරින්,
ගම්පහ නගරයට 3kmකි .
පර්ච් 10 බිම් කොටසේ,
කාමර 2
සාලය
මුලුතැන්ගෙය
බාත්රුම් 1
ඕපන් වැරන්ඩාව
පිටතින් බාගෙට තැනු බාත්රුම් 1ද,
වර්ග අඩි 1200කි.
6.5 ම්ලියන (ලක්ෂ 65)
වැඩි විස්තර සදහා
Call for seen appointment
Genuine bayers only
No brokers
Hero proparty
Call mr Rohitha