🏡 අලුතින් ඉදි කළ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
🛏️ නිදන කාමර – 03
🛁 බාත්රූම් – 02
🏠 විශාල සාලය, මුළුතැන්ගෙය සහ කෑම කාමරය
🌿 වැරන්ඩා සහ වාහන නැවතුම් පහසුකම්
📏 ඉඩම් ප්රමාණය – පර්චස් 6
🏗️ නිවසේ විශාලත්වය – වර්ග අඩි 2500
💰 මිල – ලක්ෂ 85 (මිල ගණන් සාකච්ඡා කල හැක)
අලුතින් ඉදිකල, අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
🏡 Brand New Fully-Furnished Two-Storey House for Sale
🛏️ Bedrooms: 03
🛁 Bathrooms: 02
🏠 Living Spaces: Spacious living room, kitchen, and dining area
🌿 Additional Features: Veranda and car parking facilities
📏 Land Size: 6 perches
🏗️ House Size: 2,500 sqft
💰 Price: LKR 8,500,000 (Negotiable)
A newly built, fully-furnished two-storey house available for quick sale.