💼 තනතුර : බර වාහන රිය සහයකයින් (කොන්ක්‍රීට් නිෂ්පාදන)
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】 පළපුරුද්ද අවශ්‍ය නොවේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 කොන්ක්‍රීට් නිෂ්පාදන කටයුතුවල නිරත වීම
【~】 කර්මාන්තශාලාවේ අනෙකුත් කාර්යයන් සිදු කිරීම
【~】 නියමිත වැඩ මුරයන්ට අනුව කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන් පහසුකම්
පැමිණීමේ හා අමතර දීමනා
නම්‍යශීලී වැඩ මුර
ETF / EPF
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
වැඩි විස්තර සඳහා දැන්වීමේ සඳහන් දුරකථන අංකයෙන් අමතන්න.
#📳 දුරකථන අංකය : 075 7649 412 / 076 9320 963
📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් පුද්ගලික සමාගම, අංක 4 සහ 6, මාළිගාව පාර, රත්මලාන
✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල (සඳුදා සිට සිකුරාදා දක්වා)
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝකියෝ සුපර්මික්ස් පුද්ගලික සමාගම, අංක 4 සහ 6, මාළිගාව පාර, රත්මලාන
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
TOKYO SUPERMIX - දිවයිනේ ප්‍රමුඛතම කොන්ක්‍රීට් නිෂ්පාදකයා