Natural 🇱🇰 Blue Sapphire நீல மாணிக்கம் (නිල් මැණික්)
925 Gents Silver Ring. Riddhi
More Designs available.
Contact us for more Designs or Visit us
நீங்கள் பெற்ற பிறகு பணத்தை செலுத்தலாம்
Free Island Wide Cash on Delivery
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
නිල් මැණික් පැළැදීමෙන්.
සිත්වේදනා පහවීම – සේවකාදීන්ගේ ගෞරවාදරයට පාත්රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද
සැහැල්ලු බවක් ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සිදුවේ.
Blue Sapphire is the stone for knowledge
and intelligence. This stone is also known to bring protection, wealth, money and specially fame. Because of this Blue Sapphire studded jewellery is worn by
many royalty and celebrities around the world. Also in "Chakra" Healing, Blue Sapphire is known to bring calmness and focus. As the Sapphires are known for thousands of years, this stone is used to bring love and commitment for relationships. That is why many people chose Blue Sapphire as a gemstone for engagement rings. Moreover, Blue Sapphire has chemical properties which help in securing your thoughts and helping you to express yourself more.
නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට
ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති
විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල්
මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.
அறிவு மற்றும் புத்திசாலித்தனத்திற்கான கல் நீல சபையர். இந்த கல் பாதுகாப்பு, செல்வம், பணம்
மற்றும் சிறப்பு புகழ் ஆகியவற்றைக் கொண்டுவருவதாகவும் அறியப்படுகிறது. இதன் காரணமாக ப்ளூ சபையர் பதிக்கப்பட்ட நகைகள் உலகெங்கிலும் உள்ள பல ராயல்டி மற்றும் பிரபலங்களால் அணியப்படுகின்றன. "சக்ரா" ஹீலிங்கிலும், ப்ளூ சபையர் அமைதியையும் கவனத்தையும் கொண்டுவருவதாக அறியப்படுகிறது. சபையர்கள் ஆயிரக்கணக்கான ஆண்டுகளாக அறியப்படுவதால், இந்த கல் உறவுகளுக்கான அன்பையும் அர்ப்பணிப்பையும் கொண்டுவர பயன்படுகிறது. அதனால்தான் பலர் நிச்சயதார்த்த மோதிரங்களுக்கு ரத்தினக் கல்லாக ப்ளூ சபையரைத் தேர்ந்தெடுத்தனர். மேலும், ப்ளூ சபையரில் ரசாயன பண்புகள் உள்ளன, அவை உங்கள் எண்ணங்களைப் பாதுகாக்க உதவுகின்றன, மேலும் உங்களை அதிகமாக வெளிப்படுத்த உதவுகின்றன.
The Designers Gem & Jewellery
Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්
OPEN 365 Days
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
Instagram.com/TheDesignersgem
Check out our ikman Member Page for more Designs or visit our workshop
https://ikman.lk/en/shops/designers-gem-jewellery
Whatsapp / Viber / imo
Feel Free to Call Us For More information
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න..
(සිංහල / தமிழ் / English)...

(සුදු නිල් මැණික් රිදි මුදු)"White Sapphire Gem Stone Silver Ring'
MEMBERKandy, JewelleryRs 8,00014 daysනිල් මැණික් Blue Sapphire & Yellow Gem Stone Silver Ring
MEMBERKandy, JewelleryRs 15,00034 daysBlue Sapphire Gem Stone(නිල් මැණික්)Silver Gents Ring BSR78
MEMBERKandy, JewelleryRs 12,00060 daysBlue Sapphire Gem Stone Silver Ladies Ring(නිල් මැණික්)
MEMBERKandy, JewelleryRs 6,50041 days