BIOAQUA V7 Toning Light Facial Cleanser

For sale by Swiss Paradise MEMBER25 Feb 2:06 pmNugegoda, Colombo

Rs 795

දිනපතා Makeup භාවිතා කරන ඔබ ඔබගේ මුහුණ පිරිසිදු කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය.මෙම Cleanser එක මගින් ඔබගේ මුහුණ ඉතාමත් හොදින් පිරිසිදු වන අතර මෙහි විටමින් වර්ග 7ක් අඩංගු නිසා එමගින් ඔබගේ මුහුණට හොද පෝෂණයක් ලබා දේ.එම නිසා ඔබට පැහැපත් සුසිනිදු සමක් ඔබට ලබාගත හැකිය.

Swiss Paradise වන අපගේ ආයතනය 2002 පටන් වර්ථමානය වන තුරුම රූපලාවන්‍ය ආලේපන හා උපකරණ අලෙවිය සිදු කරනු ලබයි.අප විසින් රූපලාවන්‍ය ආලේපන/උපාංග හා උපකරණ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරනු ලබන නිසා ඔබට ගුණාත්මක භාණ්ඩ ලබාදීමට හැකියාව ලැබී ඇත.

https://swiss.lk/


Condition:
New
Item type:
Grooming / bodycare
Report this ad

Contact

  • 0772831352
  • 0112817774
  • 0112826227

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Swiss Paradise

Best Products for You



Share this ad
Promote this ad

More ads from Swiss Paradise