Bioaqua Removal Of Acne Serum

For sale by Swiss Paradise MEMBER25 Feb 4:06 pmNugegoda, Colombo

Rs 895

මෙම Bioaqua Removal Of Acne Serum එක මගින් මුහුණේ තෙල් ගතිය පාලනය කර කුරුලෑ ඇති වීම සදහා බලපාන විෂ සහිත කොටස් හා අපද්‍රව්‍ය ඇතිවීම මෙමගින් වළක්වාලයි.එමෙන්ම කුරුලෑ නිසා ඇතිවන තුවාල ද සුව කරන අතර කුරුලෑ නිසා සමට ඇතිවන හානියද මෙයින් අවම කරයි.කුරුලෑ නිසා සමේ ඇතිවන කැළැල් ද ඉවත්කර පැහැපත් සමක් ඔබට ලබා දේ.ඒ වගේම වැඩි ප්‍රතිඵල ලබාගැනීම සදහා මෙය Bioaqua cream එක සමග පාවිච්ච් කරන්න.

Swiss Paradise වන අපගේ ආයතනය 2002 පටන් වර්ථමානය වන තුරුම රූපලාවන්‍ය ආලේපන හා උපකරණ අලෙවිය සිදු කරනු ලබයි.අප විසින් රූපලාවන්‍ය ආලේපන/උපාංග හා උපකරණ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම සිදු කරනු ලබන නිසා ඔබට ගුණාත්මක භාණ්ඩ ලබාදීමට හැකියාව ලැබී ඇත.
https://swiss.lk/


Condition:
New
Item type:
Cosmetics
Report this ad

Contact

  • 0772831352
  • 0112817774
  • 0112826227

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Swiss Paradise

Best Products for You



Share this ad
Promote this ad

More ads from Swiss Paradise