බිංගිරිය සුපිරි ඉඩමක්
Posted on 03 Aug 8:47 am, Bingiriya, Kurunegala👍සුන්දර කෙත් යායකට මායිම් ව ස්වභාව සෞන්දර්යක් හෙබි බිංගිරිය නගරයට සමීප කිසිදා ඔබට නැවත නොලැබෙන අමිල අවස්තාවක්.
👌*තෙකලා විදුලිය
👌*පුළුල් මාර්ග සහ කාණු පද්ධතිය
👌*පොදු ලිඳ සහ සුබ සාධක
කටයුතු සඳහා වෙන් කළ උද්‍යාන
👌*පහසු ගෙවීමේ ක්‍රම
🏠️කුරුණෑගල බිංගිරිය කර්මාන්තපුරයට ඉතාමත් ආසන්නව අපගේ කෙත් සිසිල දෙවන පියවර ඔබ මග නොහැරිය යුතු වටිනාම අවස්ථාවක් .
ලක්ෂයක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.......
*මුලින් රු 100000ක් ගෙවා බිම් කොටසක් වෙන් කරවා ගන්න
*මූලික ගෙවීම සම්පූර්ණ වීමට ඉඩමේ වටිනාකමෙන් 40% දින 21 තුළ ගෙවන්න
අත්පිට මුදලට ගැනීමේදී
*ඉතිරිය මාසයක් තුළ ගෙවන්නේ නම් රු 3000/= ක වට්ටමක්
*එසේ නැතහොත් මාස 6න් පොලී රහිතව ගෙවන්න ගන්න
බැංකු ණය
*මුලින් රු 100000/= ක් ගෙවා බිම් කොටස වෙන් කරවා ගන්න
*මූලික ගෙවීම සම්පූර්ණ වීමට ඉඩමේ වටිනාකමින් 40%ක් දින 21ක් තුළ ගෙවන්න ඉතිරිය බැංකු ණයකින් ගෙවීමට සලසා දිය හැක
*බැංකු ණය අප විසින්ම සලසා දෙනු ලැබේ
පහසු ගෙවීමේ ක්‍රම
*මුලින් රු 100000/=ක් ගෙවා බිම් කොටස වෙන් කරවා ගන්න
*මූලික ගෙවීම සම්පූර්ණ වීමට ඉඩමේ වටිනාකමින් 40% දින 21ක් තුළ ගෙවන්න
*ඉතිරි මුදල සඳහා ලංකා ලෑන්ඩ්ස් පහසු ගෙවීමේ ක්‍රම සලසා දිය හැකkawee 889

බිංගිරියේ ඉඩමක් විකිණීමට ඇත
17.0 perchesMEMBERKurunegala, LandRs 62,500 per perch45 daysබිංගිරියේ ඉඩමක් විකිණීමට ඇත
15.3 perchesMEMBERKurunegala, LandRs 72,500 per perch42 daysබින්ගිරියෙන් සුපිරි ඉඩමක්
15.3 perchesMEMBERKurunegala, LandRs 72,000 per perch44 daysවීරපොකුණෙන් සුපිරි ඉඩමක්
17.0 perchesMEMBERKurunegala, LandRs 75,000 per perch39 days