Bike Rider - Colombo

Posted by Pick Me Food MEMBER
46 days
Apply for this job

Job location
Colombo
Company / Employer
PickMe
Job type
Full Time
Industry
Logistics & Transportation
Business Function
Sales & Distribution
Role / Designation
Bike රියදුරු
Salary (per month)
Rs 100,000
Required experience (years)
0

About the role

PickMe Bike සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබත් මසකට රු 80,000/=ක් උපයන්න කැමතිද?

අදම PickMe Bike සමග Bike රියදුරෙකු ලෙස සම්බන්ධ වන්න!

+

ඔබ ගෙන ආ යුත්තේ..

Smart ජංගම දුරකථනයක් සහ ඔබගේ බයික් රථය සමග..

01. රියදුරු බලපත්‍රය
02. වාහන ලියාපදිංචිය
03. අදායම් බලපත්‍රය සහ
04. වාහන රක්ෂණය

+

ඔබ Bike එකක් නැතුව ලතවෙනවද ?

Bike එකක් ගන්න ලීසිං පහසුකම අපෙන්!

+

අදම PickMe සමග එක්වෙන්න!

පහත තිබෙන අයදුම් පත පුරවන්න නැතහොත් ඉහත දැක්වූ සියලු ලියකිවිලි රැගෙන PickMe ප්‍රධාන කාර්යාලය වෙත අදම පැමිණෙන්න!

Apply for this job

More ads from Pick Me Food