Bankok olu manel nelum

For sale by Santha 12 Feb 7:14 amGanemulla, Gampaha

Rs 200

මෙම පැල ලබාගැනිමට ඔබට පැමිණෙන්න අපහසුනම් ඔබේ නිවසටම පැල හෝ මල් සමග පැල කිසිදු හානියකින් තොරව එක් දිනක් තුල පැල ඔබේ නිවසටම එවිය හැක. එ සඳහා භාණ්ඩ රැගෙන එන්නාට ඔබ විසින් රු. 300 මුදලක් ගෙවිය යුතුවේ. එම මුදල් පැල පරීක්ෂා කර බලා ඔබ ඇනවුම් කල පැල නිවැරදිනම් එම මුදල් ගෙවන්න. පැල සිටුවන ආකාරය හා පොහොර යොදන ආකාරය අප අමතා ඒ පිලිබඳ ඉතා පැහැදිලිව දැනගැනීමට හැක. ඔබ ඇනවුම් කරන පැල වර්ග අප අමතා ලබා දි එම පැලවල වටිනාකම අප ලබාදෙනු ලබන බැංකු ගිණුමට බැර කිරීමෙන් පසු පැල එවිම සිදු කරනු ලැබේ.
ඔබ විසින් ගෙවනු ලබන මුදලට සරිලන භාණ්ඩ අප විසින් ඉතා වගකීමකින් යුතුව ඔබ හට ලබා දෙන බවට සහතික වන්නේම්.
ඔබට පැමිණ පැල ලබාගැනීමට අවශ්යනම් පහත් ලිපිනය පැමිණෙන්න.
නො. 176 ඒ 1 කඳාන පාර ගණේමුල්ල යන ස්ථානයට පැමිණෙන්න.
ගණේමුල්ල නගරයේ එච්. එන්. බී. බැංකුව අසල
පැල රු. 200/- සිට ඉහලට
මල් සමග පැල රු. 450/- සිට ඉහලට


Report this ad

Contact

  • 0758689858
  • 0773606278
  • 0785371637
  • 0716167787

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad