
Banking Clerk - Kadawatha
ප්‍රසිද්ධ ප්‍රධාන බැංකු හයක ප්‍රධාන ශාකා සහ වෙනත් දිවයින පුරා බැංකු කිහිපයක සහ මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ පෞද්ගලික සමාගම් කර්මාන්තශාලා කාර්යාලයන් සඳහා සහ (වෙනත්) විවිධ තනතුරු සඳහා බඳවා ගැනීම්
••මෙවර පාසල් හැරගිය ප්‍රථිපල අපේක්ෂා කරන දරුවන් සඳහා බැංකු කිහිපයක පුහුණුව සඳහා ඉක්මනින් බඳවා ගැනීම් සිදු වේ••
##රජයේ විශ්‍රාමික සේවකයින් සඳහා ද වෙනත් අංශයන් සඳහා අයදුම්පත් ලබා දිය හැකිය##
°°උපාධි පාඨමාලා සම්පූර්ණ කර රැකියා විරහිතව සිටින අයටද සහ වෘත්තීය පාඨමාලා හදාරා ඇති දරුවන් සඳහා ද අයදුම්පත් ලබාදිය හැකිය°°
°°°රැකියාව ස්ථීර වේ. පුහුණු කාලයක් ඇත. එය ඔබ මත වෙනස් විය හැකිය°°°
වැටුප් ප්‍රමාණය =
### 20,000 - 100,000 දක්වා
(basic + bugetery 1 + attendance amount + task amount + transportation + foods +insensitive )
*අතිකාල සහිත වේ.
*රජයේ නිවාඩු සහ අනෙකුත් වෙළෙඳ නිවාඩු සේවා සඳහා අතිකාල දෙගුණයක් ගෙවනු ඇත.
= සුදුසුකම් =
*සාමාන්‍ය පෙළ
*සාමාන්‍ය පරිගණක දැනුම
••••වරප්‍රසාද සහ දීමනා සහිත වේ••••
ඔබට ඇති වරප්‍රසාද =
- ETF/EPF
- පාරිතෝශික දීමනා
- පිළිගත් ප්‍රසිද්ධ ආයතනයක පිළිගත් රැකියාවක්
- අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා ද අයදුම්පත් භාරදිය හැකි වීම.
- තම ප්‍රදේශයටම රැකියව සොයා ගැනීමට හැකි වීම සහ ප්‍රධාන ශාකා සඳහා අයදුම්පත් ලබා දීමය හැකි විම.
~ ඔබට ඇති දීමනා /පහසුකම් ~
#අනුමත සියලුම නිවාඩු
#ඉන්ධන (පිරිමි ළමයින් සඳහා)
#වැටුප් වැඩි වීම්
# ප්‍රවාහන පහසුකම්
#ආහාර / පාන
#වෛද්‍ය පහසුකම්
#නවාතැන්
# රක්ෂණාවරනයක්
#විනෝද වාර්ශික චාරිකා
#වෙනත් දීමනා
°°° වරප්‍රසාද සහ දීමනා වැටුප් වගකීම් තනතුරු ආයතනය සහ ඔබ මත රාඳා පවතිනු ඇත°°°
>>අයදුම්පත් ඉක්මනින් ලබා දෙන්න.
වසර 05ක් ඉක්වවූ විශ්වසනීය සේවාව සමඟ එක්වන්න.
<<මෑන්පවර් නොවේ>>
||||දැනට රැකියා වල නිරත වන දරුවන් සඳහා සති අන්තයේ සම්මුඛ පරීක්ෂණ අප කාර්යාලය තුළදී. අනෙක් අයදුම්කරුවන් සඳහා සතියේ දිනවල සම්මුඛ පරීක්ෂණ මෙම දින වල ඇරඹී ඇත.||||
###සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි නොවීමට නොහැකි අයදුම්කරුවන්ගේ අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගැනීම ද සිදු වේ###
ඉක්මන් කරන්න . අප අමතන්න
#0743077564
#0743077565
#0743077563
#0743077561
(කරුණාකර කෙටි පණිවිඩයන් එවීමෙන් වළකින්න. දුරකථන අංකයන් කාර්යබහුල වනු ඇත. ඔබ නැවත උත්සාහ කරන්න.)
~ ආයතනයේ දුරකථන අංකයන් ඔබ වෙනුවෙන් පහත වේලාවන් හී ක්‍රියාකරනු ලබයි~
#සතියේ දින වල - උදේ 8.30 සිට රාත්‍රි 21.00 දක්වාද
#සති අන්තයේ උදේ 8.00 සිට රාත්‍රි 21.00 තෙක් ක්‍රියාකරනු ඇත.
(Conditions apply)