About the role
*වයස අවුරුදු 30 – 55 ත් අතර
*බේකරි නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
*හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
✅
*EPF / ETF දායකත්වය
*රක්ෂණවරණ පහසුකම්
*ඉහලම ආකර්ෂණීය වැටුප්
*නවාතැන් පහසුකම්
වැඩි දුර විස්තර සඳහා - ඇමතුමක් , WHATSAPP හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න
දුරකථන: 072-627 62 58
S.A FOOD
Ragama