BAJAJ THREE WHEELERS AAP

For sale by Ranjaya Traders MEMBER 8 Dec 5:23 pmBandaragama, Kalutara

Rs 83,000

** රන්ජය ට්‍රේඩර්ස් ආයතනයෙන් ත්‍රී රෝද රථයක් මිලදී ගැනීමේදී ඔබට නොමිලේ ලැබෙන වාසි ඔබත් අත්විදින්න**
අවුරුද්දක වගකීමක් සහිතව ( දින 365 ) ලිඛිතව වගකීමේ සහතිකය ( WARRANTY CARD ) ලබාදෙනු ඇත.....

නොමිලේ ලැබෙන දීමනා
» ටයර් කට්ටලයක්
» ටැක්සි මීටරය
» phone එaකක්
» රක්‍ෂණය නොමිලේ
» ලියාපදිංචිය නොමිලේ

# අපගෙන් ලබාගන්නා ත්‍රීවිල් අලුත් වැඩියාවෙදි සහන මිල ගනන්.
# අපගෙන් ලබාගන්නා බඩු වලට 25% වට්ටමක්.
# ඔබගේ වාහනය අනතුරකට පත් උවහොත් අඩු වියදමකින් සද ගැනීමේ හැකියාව.
# ඔබගේ වාහනය සර්විස් කිරීමේදී හා අනතුරකට පත්වූ අවස්ථාවකදී අපගෙන් ත්‍රී රෝද රථයක් ලබා ගැනීමේ හැකියාව.
# ඔබ තෝරා ගන්නා වාහනයට ඔබට ලබාදීමට පෙර තත්ව පරීක්ෂාවට ලක්කිරිම.

CREDIT CARD, VISA, MASTER, DEBIT ඇතුලු සියලුම කාඩ් වර්ග වලින් හෝ ගෙවා ත්‍රී රෝද රථය රැගෙන යාහැක
ෆිනෑන්ස් ( finance ) පහසුකමද ලබාගත හැක. ෆිනෑන්ස් වාරික මුදල සාකච්චා කරගත හැක.

වාහන හුවමාරුවට / පරණ වාහනයට අළුත් වාහනයක් ලබා ගැනීමට / ෆිනෑන්ස් කර ගැනීමට ආපසු වාහන විකුණා ගැනීමට අදම අමතන්න - රන්ජය ට්‍රේඩර්ස් - බණඩාරගම
වහාම විකිණීමට ! ඉතා හොඳ තත්වයෙන් පවති. රථය පරීක්ෂා කිරීම සඳහා බන්ඩාරගමට පැමිණෙන්න. දැන්වීම හොදින් කියවාබලා අමතන්න.
මුලික ගෙවීම් Rs.83000/=
වාරික 12x8888
ටයර් තුන, එන්ජිම හොදම තත්වයේ පවති


Condition:
Used
Report this ad

Contact

  • 0772341953
  • 0382293570
  • 0779255388
  • 0775817892
  • 0769417959

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Ranjaya Traders

Best Dealer For Bikes



Share this ad
Promote this ad

More ads from Ranjaya Traders