Bajaj Three Wheeler - RE SB

For sale by ROADRO ENTERPRISE MEMBER21 May 6:36 pmPiliyandala, Colombo

Rs 202,000

ROADRO ENTERPRISE වෙතින් Brandnew Unregistered Bajaj Threewheelers ලියාපදිංචි නොකල නවතම බජාජ් ත්‍රිරෝදරථ

සුදු ,රතු ,කොල ,නිල් සහ කළු වර්ණ වලින් ලබා ගත හැක

Calls 📲 Viber , Whatsapp Available ☎ 𝓕𝓸𝓻 𝓜𝓸𝓻𝓮 𝓓𝓮𝓽𝓪𝓲𝓵𝓼 𝓟𝓵𝓮𝓪𝓼𝓮 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓤𝓼

🔖අපගේ සුවිශේෂත්වය ..... Our excellence…..
🔖වසර 16ක බජාජ් පාරභෝගික සේවාවේ අත්දැකීම්
👉🔴මිලදි ගැනිමට පෙර සොයා බලන්න 🔎අලෙවි ධූරය සම්බන්දව........👍

අපගෙන් ලීසිං මගින් ගන්නා සෑම ත්‍රිරෝදරථයක් සදහාම විශේෂ දීමනා රැසක්.Special offers for every Threewheeler we lease out.
🔴ලියාපදිංචිය Registration
🔴පළමු වසරේ පුර්ණ රක්ෂණාවරණයක් 1st Year comprehensive insurance
🔴නොමිලේ සේවා වාරයක් A Free Service
🔴නොමිලේ අමතර රෝදය Free Spare Wheel
🔴 නොමිලේ මෙවලම් කට්ටලය Free Toolkit 
🔴 පරිශීලක අත්පොත Free User guide
🔴 ක්‍රොස් ජැක් එකක් නොමිලේ .A Free Cross Jack
🔴 නොමිලේ ඉන්ධන Free Petrol
🔴නොමිලේ ත්‍රිරෝදරථ ආවරණය හෝ Free 3W Cover or 
🔴නොමිලේ වැසි ආවරණ කට්ටලය Free Set of side curtains 
🔴නොමිලේ Free 2 tyres
↔️ලියාපදිංචිය සදහා අයදුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූප 2ක් ගෙන එන්න අමතක නොකරන්න.

🔴🤗මෙම දීමනාව,අඩුම මූලික ගෙවීම හා අඩුම වාරික 🔖ROADRO ENTERPRISE🔖 වෙතින්ම පමණයි🤗🔖🔴
============================================
Selling Price විකුණුම් මිල රු.862,100.00 (Without safety kit)
Minimum Initial Payment අවම මූලික ගෙවීම 202,000/- *** පමණි කිසිදු අමතර ගාස්තුවක් නොමැත.
Monthly 60 x Rs.21,042/-
============================================
Selling Price විකුණුම් මිල රු.866,500.00 (with safety kit)) 
Minimum Initial Payment අවම මූලික ගෙවීම 202,000/- *** පමණි කිසිදු අමතර ගාස්තුවක් නොමැත.
Monthly 60 x Rs.21,166/-
============================================
Bajaj RE- SV UG 3W නවීකරණය කරන ලද ( Upgraded Model) 
Modifications are 
👉 Hood rexine with jeep cloth 
👉 Seats with headrest වැඩි දියුණු කරන ලද ආසන 
👉 Sun visor 
👉 වැසි ආවරණ කට්ටලය Set of side curtains 
👉 Large Side Mirrors 
👉 Wheel cups
👉 Mud guard 
👉 Mud Flap

Selling Price විකුණුම් මිල රු.904,100.00
Minimum Initial Payment අවම මූලික ගෙවීම 230,000/- *** පමණි කිසිදු අමතර ගාස්තුවක් නොමැත.
Monthly 60 x Rs.21,800/-
============================================
🔴මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක​.***වැඩි වන මුලික ගෙවීමට එන වාරිකය අසා දැන ගන්න.... ☎️☎️☎️
--------------------------------------
මාස 18ක් හෝ කි.මී.20,000 දුර ධාවනය යන අවස්ථා 2න් ප්‍රථම අවස්ථාව සදහා වගකීම බලපවත්වනු ලැබේ.We offer a warranty period of 20,000 km or 18 months (from the date of delivery), whichever occurs first.
============================================
🚗 🚗 🚗 🚗 🚗 🚗Bajaj Qute 🚗 🚗 🚗 🚗 🚗 🚗
Bajaj Qute is a four-wheeler, yet not a car. It comes under a whole new category — the quadricycle. It is a new-age vehicle that carries the attributes of a three-wheeler as well as those of a car.

Introducing Brand Unregistered Bajaj QUTE Quardricycle Selling price Rs.1,067,450.00/-
👉Downpayment අවම මූලික ගෙවීම Rs.366,000.00/- පමණි
Monthly Rs.22,065/- x 60
--------------------------------------
👉Available colors - Red ,Black ,Green ,Yellow,White & Blue
👉Single cylinder ,Liquid cooled,DTS-i Engine
👉216.6cc
👉4 doors
🚗 🚗 🚗 🚗 🚗 🚗Bajaj Qute 🚗 🚗 🚗 🚗 🚗 🚗
============================================
"QUTE රථය මිලදී ගැනීමට බලාපොරොත්තු වන වටිනා පාරිභෝගික ඔබට අපෙන්..

👉රාජ්‍ය අංශයේ නියුතු (for Government employee)නම් ලැබෙන සුවිශේෂී දීමනා රු.50,000/-
👉දැනටමත් බජාජ් යතුරු පැදියක් හෝ ත්‍රිරෝද රථයක් පාරිභෝගිකයා සතුනම්(for existing Bajaj Customers) ලැබෙන සුවිශේෂී දීමනා රු.25,000/-
👉පාරිභෝගිකයා සතුව දැනටමත් පවතින බජාජ් යතුරු පැදිය හෝ ත්‍රිරෝදරථය හුවමාරු කිරීමක් නම් (BUYBACK) ලැබෙන සුවිශේෂී හුවමාරු වට්ටම රු.30,000/-

මෙම දීමනා 2019 මැයි 31 වනදා තෙක් පමණි.
***කොන්දේසි සහිතයි."
--------------------------------------
🔺Prices & leasing rates are subject to change without prior notice.පූර්ව දැනුම් දීමකින් තොරව මිල වෙනස් විය හැකිය. Ex-stock subject to prior sale.🔺
***Because of our ongoing efforts to make BAJAJ vehicles even better,specification are subject to change without prior notice***
--------------------------------------
🔴ඉක්මන් කරන්න ☝️ මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.👍 🔴Hurry Up !!! ☝️This offer is valid only for limited time period 👍🔴
--------------------------------------
🇱🇰Showroom / ප්‍රදර්ශනාගාරය BAJAJ | KTM
🔴Roadro Enterprise🔴
Sales Dealer for David Pieris Motor Company (Private) Limited
No 191/B Moratuwa Road
Piliyandala (near the Cargills Foodcity Piliyandala II)
පිළියන්දල 🚦සිට 255 ගල්කිස්ස /158 මොරටුව බස් මාර්ගයේ මීටර 500ක් පැමිණෙන්න | 500m from Piliyandala Junction 🚦via Moratuwa 158 bus route / 255Mount Lavinia bus route


Condition:
New
Mileage:
0 km
Model year:
2019
Report this ad

Contact

  • 0717997511

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
ROADRO ENTERPRISE

Ride your dreams



Share this ad
Promote this ad

More ads from ROADRO ENTERPRISE