සුපිරියක් සොයන්නෙකුට මේකමයි! 🚨
💙නිශ්පාදන වර්ෂය 2011💙
💙4 storck three wheel 💙
✅ දිරුම් කොහෙවත් නෑ Y ප්ලේට් ගසා සම්පූර්ණයෙන් සාදා ඇත
✅ Tent හොදයි
✅ කේබල් සියල්ල අලුතෙන් දමා ඇත
✅බ්රෙක් ලයිට්,සිග්නල්,හොන්,වයිපර් සියල්ල වැඩ
✅ Battery
✅සම්පූර්ණ ටින්කරින් කර පේන්ට් කර ඇත
✅අලුත් ශීට් සෙට්
✅ Engine Running හොඳයි
🔥 හොඳ වාහනයක් හොයනවනම් විතරක් Call එකක් ගන්න
📞 Call for more details!
ලීසිං ලක්ශ 9ක් අරන් දෙන්නත් පුලුවන්./-
වාහන මාරු සලකා බැලිය හැක.
Location මීගමුව.