Bajaj RE 205 Three Wheeler

For sale by Darshana Motors MEMBER16 Jan 10:20 pmGalle, Galle

Rs 100,000


හොඳම තතත්ත්වයේ බජාජ් ත්‍රී රෝද රථය

මූලික ගෙවීම : 100,000/-
මාසික වාරික ය :18500/-
අත් පිට මිල : 659,500/-

මූලික ගෙවීම වැඩි කර ගැනීම මඟින්, මාසික වාරිකය අඩු කර ගත හැකිය.

ලීසින් කර මිලට ගන්නා ත්‍රිරෝද රථ සඳහා පළමු වර්ෂයේ රක්ෂණාවරණය සහ ටයර් දෙකක් නොමිලේ..

එන්ජිම, බැටරි, ටයර්, බොඩිය හොඳම තත්ත්වයේ.

පළමු අයිතිකරු. නිවසක පාවිච්චි කරන ලද වාහනයකි.

ඉතා අඩු කිලෝමීටර ගණනක් ධාවනය කර ඇත.

තෝරාගැනීමට ත් ගැනීමට ත්‍රිරෝද රථ දහයකට වැඩි ප්‍රමාණයක් ඇත.

යතුරුපැදි ත්‍රිරෝද රථ සඳහා හුවමාරුවට සැලකේ.

පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සුහදව සාකච්ඡා කර ගත හැකිය.

විශ්වාසයෙන් යුතුව ලියාපදිංචි කළ, ලියාපදිංචි නොකල,

ත්‍රීරෝද රථයක්, යතුරුපැදියක් මිලදී ගන්න ඔබත් එන්න,

දර්ශන මෝටර්ස්,
මහවීදිය, උඩුගම.


Condition:
Used
Mileage:
29,500 km
Model year:
2012
Report this ad

Contact

  • 0765557273

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Darshana Motors

Drive your Dreams


Share this ad

Promote this ad

More ads from Darshana Motors