2 Stroke ත්රීරෝද රිය විකිණීමට
⛔කරන්න කිසිම දෙයක් නෑ අරන් පදින්න විතරයි තියෙන්නේ
🛺 207- 2000 වර්ෂය
🛺 ඉතා අඩු ධාවනය
🛺 පළමු අයිතිකරු
🛺 ටින් බොඩි
🛺 ඔරිජිනල් 5 ෆෝට්
🛺 යට පැඩල්
🛺 රනින් 💯
🛺 එන්ජින් 💯
🛺 ලයිසන් ඉෂුවරන්ස් යාවත්කාලීන කර ඇත
🛺ගම්පහ ගනේමුල්ලේ තියෙන්නේ
🛺 575,000/=(මිල සුළු වෙනසක් කල හැක)