Rs 258,785
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar N160 Premium යතුරු පැදියේ මූලික ගෙවීම 258,785/-]
* තැන තැන රස්තියාදු වෙන්න කැමති නැද්ද කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ Brand New යතුරු පැදිය පරිස්සමට හා ඉක්මනට ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්🤩
* ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක් අරගෙන අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් .
🏍🔁🏍
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...
😍නොමිලේ හෙල්මට් 03 (helmets 03.)
😍නොමිලේ ලෙදර් ජැකට්ටුවක් හා වැහි ආවරණයක් ( Leather Jacket and Raincoat)
😍නොමිලේ බයික් කවර (bike Cover )
😍නොමිලේ Aripods
😍නොමිලේ Power Bank
😍නොමිලේ දුරකථනය රඳවනය ( Phone Holder)
😍නොමිලේ (android Cabel )
😍නොමිලේ හැඩල් ගිරිප් (handle Grip)
😍නොමිලේ අංක තහඩු රඳවනය (number Plate Bracket )
⭕නොමිලේ යතුරු කට්ටලයක් (tool Kit)
⭕නොමිලේ සර්විස් වාර 07 (service 7)
⭕නොමිලේ වසර 2 වගකිම හො 30000km
(warranty Availability 2years or 30000km)
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...💯
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
✳ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.✳
Selling Price විකුණුම් මිල Rs.995,950/-
Finance Price Rs.955,950/-
ලීසිං මඟින් ගන්නා මෝටර්සයිකලයට සඳහා 40000/- ක වට්ටමක්
* ආ සැනින් රැගෙන යන්න..... අඩුම ලියකියවිලි, විනාඩි 10න් ලීසින්. ලියාපදිංචිය සදහා අයදුම්කරුගේ Id Copy 1ක් හෝ Driving License Copy 1 ක් සහ පාස්පෝට් ප්රමාණයේ ජායාරූප 2ක් රැගෙන එන්න..





