බයික් එකක් ගන්න තැන තැන රස්තියාදු නොවී එන්න මෙන්න හොඳ ම තැන ...🤩😍
SJ Motors ❤️🔥
කාලයට ගැලපෙන හොඳම තේරීම, Bajaj Brand New 🔥🔥, (වැඩි පෙට්‍රල් ප්‍රමාණයක් කරන නිසා, ඔබේ නිවසට ගැලපෙනම මෝටර් සයිකලය). බල බල ඉන්න දෙයක් නෑ, මාසෙන් මාසෙ ටික ටික ගෙවන්න අදම මිලදී ගන්න ... 🤩😍❤️🔥
❤2024 Brand New Bajaj CT-100ES යතුරුපැදියක් Rs 131,385 + 5000(Finance Charges) වාරිකය Rs 10,990 සිට
හෝ Rs 115,000 මූලික ගෙවීමක් කරලා, ඔබත් අදම මිලදී ගන්න.
ලීසින් කර ලබා ගැනීමේදී Rs 60,000/= වට්ටමක් 2024 December 31 තෙක් පමණි.
Leasing කර ගැනීමේ දී මිල 577,950/=
❤2024 Brand New Bajaj Discover 125 යතුරුපැදියක් Rs 179,585 + 5,000 (Finance Charges) වාරිකය Rs 11,990 සිට
හෝ Rs 157,500 මූලික ගෙවීමක් කරලා, ඔබත් අදම මිලදී ගන්න.
ලීසින් කර ලබා ගැනීමේදී Rs 40,000/= වට්ටමක් 2024 December 31 තෙක් පමණි.
Leasing කර ගැනීමේ දී මිල 691,950/=
❤️Bajaj Pulser N160 යතුරු පැදියක්
Rs 220, 485+5, 000 ( Finance charge ) වාරිකය Rs 20, 015/= සිට හෝ
Rs 206,000/=ක මූලීක ගෙවීමක් කරලා ඔබත් අදම මිලදී ගන්න
ලීසීන් කර ලබා ගැනීමේදී Rs,60,000/= වට්ටමක් 2024 December 31 තෙක් පමණි
Leasing කර ගැනීමෙදී මිල 874950/=
මාසික වාරිකය ඇතුළු වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා....👇👇
🔴 අපගේ පහත දුරකථන අංක හා අදම සම්බන්ධ වන්න
Sj Motors- Aluthgama
Kalutara
ඉක්මන් කරන්න දෙසැම්බර් මස 31 වනදා දක්වා මිලදී ගන්නා ඔබට අපෙන් බයික් එකක් ගන්න ඔයාට සුවිශේෂ දීමනා රැසක් 🥳🥳👀❤️ Free
💥SLS Certified helmet 2
💥Jaket 01
💥 Petrol (rs 2000/=)
💥Bike cover
💥Fork Boots
💥Handle Grip
💥Sheet cover
💥Free service 3
💥Tool kit
💥Insurance
හෝ නැතිනම් මේ උත්සව සමයේ ඔයා කැමති තැනකින් භාණ්ඩ මිලදි ගන්න
💥Rs . 8000/=ක තෑගි වවුචරයක් ඔබට ✨🤩🥰
පැමිණීමට පෙර හැඳුනුම්පත් පරික්ෂාකිරීමෙන් ආ සැනින් රැගෙන යා හැක.
🔴🔴Crib එකේ නම සඳහන් උනත් මූල්‍ය පහසුකම් ලබා දීමට හැක
තමන් කැමතිම අංකය ලබා ගැනීමට රජයේ ගාස්තු ගෙවා ලබාගත හැක
අපගේ සුවිශේෂී සේවාව....
✨ රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
✨ එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව
✴කොන්දේසි සහිතයි✴
Sj motors 🔔🏍️
අලුත්ගම
කලුතර
අපගෙ ශාඛාවන් දෙකෙන් ම යතුරු පැදියක්ද මිලදි ගැනීමට හැක
Tags:
#srilanka #bajajct100 #motorbike #friends #bajajdiscover #colombo #life #brandnewbike #aluthgama #Motorcyclesoftiktok
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!