Bajaj Pulsar Bike
BCQ නම්බර් ( නිෂ්පාදිත වර්ෂය 2015)
ඔර්ජිනල් නම්බර් ප්ලේට්
ෆිනෑන්ස් යාර්ඩ් එකකින් ගත් බයිසිකලයකි.
බයිසිකලයේ සුලු වැඩ කොටසක් ඇත.
එන්ජිම ස්ටාර්ට්
ධාවන තත්වයේ ඇත
Original Book & Documents සියල්ලක්ම ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න
මිල සාකච්ඡා කරගත හැක