දැන්වීම හොදින් කියවන්න..හැමදේම සඳාහන් කරන්නම්.♥️💪
බයිසිකලේ නිෂ්පාදිත සහා ලියාපදිංචි වර්ශය 2013
ලයිසන් ඉන්ශුවරන්ස් 2026 /09 වෙනි මාසය දක්වා යාවත්කාලීනව ඇත.
බැට්රිය අලුත් ( සෙල්ස්ටාර්ට් වැඩ )
එංජින් රනින් 100 % ( සාදා ඇත )
ටැංකිය ලීක් දිරුම් නැත.
ඔරිජිනල් පේන්ට් නෙවෙයි .
මීටරය වැඩ කාබන් එක ගිහින් නෑ ( කේබල් එක දාගන්න ඕන )
ඉස්සරහා ටයරය 100 %
පස්සාහා 60 %
පෝක් ඔයිල් සීල් ගිහින් නෑ ,එංජින් එකේ ඔයිල් ලීක් නෑ
ලියකියවිලි හැමදේමත් තියෙනවා
සම්පූර්ණ මිල 2.95000
( දෙලක්ෂ අනූපන්දාහසයි )
වැලිවේශන් 3.10000 ලැබෙනවා.
මාතලේ අවට කෙනෙක්නම් අතින් රුපියල්
90000 ( අනුදාහසක් )
දමා රැගෙන යාහැකිය
ෆිනෑන්ස් දානවනම් අවශ්‍ය වෙන ලියකියවිලි ඇතුලු සියලුම විස්තර ලබාදිය හැක.