Rs 68,000
Negotiable
Description
For sale by
Kavinda Malith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Discover 125 st
BAC නම්බර්
මූලික ගෙවීම 68000
සම්පුර්ණ මුදල 329000
එන්ජින් සුපිරිම මට්ටමේ ඇති යතුරැපැදියක් ඔයිල් පිච්චෙන ප්රශ්න සද්ද බද්ද මුකුත් නෑ එන්ජින් සුපිරියටම smooth
සෙල්ෆ් ස්ටාර්ට් වැඩ
බැටරි හොදයි
ටයර් දෙකම හොදයි
Running, handling හොදයි
ලගදි ඔයිල් මාරැ කරල ෆුල් සර්විස් කරල තියෙන්නේ
අරන් හදන්න දෙයක් නෑ
හොදටම තියෙනවා
ඔරිජිනල් පේන්ට්
ඔයිල් මාරැ කරල සර්විස් කරල ඔක්කොම කරල තියෙන්නේ
දිරැම් කිසිවක් නැත
පොත් පත් ලයිසන් ඉන්සූරන්ස් සියල්ල පිලිවෙලට සියලු දේ ඇත