Bajaj Boxer CT DX
විදෙස් ගතවන බැවින් මුදල් හදිසියකට ලබා දේ.
ඉන්සුරන්ස් සහ අදායම් බලපත්රය ඉදිරියට ඇත.
මීට සති 2 කලින් එන්ජිම් සම්පුර්ණයෙන් රෙපයර් කර ඇත.
චේන්ස්පොකට් අලුතින් දමා ඇත.
පරීක්ෂාවෙන් පසු මිල ගණන් කතා කල හැක.