Brand Name – IDEAL (ISO 9001:2015 & GMP Certified)
Fragrance Type – Non
Color – Non
Pack size – 1 Ltr
Why Should You Use IDEAL Baby Laundry Detergent Liquid?
o ISO සහ GMP සහතිකලත් නිෂ්පාදනයකි.
o ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කළ ගුණත්වයෙන් හා තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් වීම.
o සමතුලිත PH අගය පැවතීම මඟින් ඔබේ ආදරණීයන් ආරක්ෂා කර දෙයි.
o විෂබීජ නසන සුවිශේෂී සංයෝගක අඩංගු වේ.
o දිගුකල් රැඳෙන නැවුම් බවකින් යුක්ත වේ.
o කෘත්‍රිම දීප්තිකාරක අඩංගු නොවේ.
ඔබේ පැටියාගේ පුංචි ඇඳුම් අහිතකර විෂබීජවලින් ආරක්ෂා කර ගන්න ඔබත් අදම IDEAL Baby Laundry Detergent Liquid භාවිතයට හුරුවන්න.
Contact Us for retail and wholesale orders