Rs 500
Condition:
New
Description
පෙට්ටි කුෂන් කිරීම සඳහා පිදුරු වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි කොහු කෙඳි අප ආයතනය සතුව ඇත
මෙහි ඇති වාසි,
⚫ වසර පුරාම හිඟයකින් තොරව අඛණ්ඩව සැපයිය හැකි වීම
⚫ 20km ක් ඇතුලත ප්රවාහනය නොමිලේ හෝ අමතර km සඳහා සාධාරණ මිල ගනන්
⚫ පිදුරු වලට වඩා නිමාවකින් යුක්ත වීම
⚫ දිවයිනේ ප්රමුක පෙලේ මල් ශාලා හිමියන් අප සමග කටයුතු කිරීම
⬛ Bundle වශයෙන් හෝ ගෝනි වල ඇසුරුම් කර ලබාගත හැක
For sale by
Valen