අතුරුගිරිය ප්රදේශයේ සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත (ID:ATHU006S)
🏛 නිදන කාමර 6කින් සමන්විත වේ.
🏛 නාන කාමර 6කින් සමන්විත වේ.
🏛 නිවස වර්ග අඩි 5000ක් පමණ වේ.
🏛 මුලු ඉඩමේ විශාලත්වය පර්චස් 55.00කි.
🏛 අඩි 15ක ප්රවේශ මාර්ගයක් ඇත.
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම, ෆයිබර් SLT සම්බන්ධතාවය (ගත හැක)
🏛 ලියකියවිලි: නිරවුල් ඔප්පු, අනුමත සමීක්ෂණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම
🏛 පැන්ට්රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත.
🏛 වාහන 10කට වැඩි ගාල් කිරීමේ ඉඩකඩ ඇත.
🏛 සම්පූර්ණ මිල ලක්ෂ 1190 (මිලියන 119) බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්ඡා කරගත හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
🏛 සුන්දර ,අලංකාර ගෙවතු වටපිටාවක් ඇත.
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
අතුරුගිරිය ඔරලෝසු කණුවට මීටර 900කි,
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මීටර 800කි,
Nisaco Mall වෙත මීටර 200කි,
මාලඹේ නගරයට කිල.මී 3කි,
බත්තරමුල්ලට කි.මී 7කි.
🏛 අමතන්න: +94 76 55 666 90 හෝ +94 71 564 2280 (අනුර හේවගේ)
🏛 WhatsApp: +94 76 55 666 90
🏛 Botim : +94 76 55 666 90: WeChat ID: a-94765566690