අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ඇත ( ID : ATHU007S )
⛳️ ඉඩමේ ප්‍රමානය- පර්චස් 6.7
⛳️ පර්චසයකට ලක්ෂ 5.95 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චාකල හැක/සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ පර්චස් එකක් ලක්ෂ 6.50ක් පමණ තක්සේරු වේ අයිතිකරුවන්ට මුදල් හදිස්සියක් ඇති බැවින් විකිණීමට තීරණය කර ඇත.)
⛳️ ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්තයි.
⛳️ සුන්දර වෙල් යායකට යාබදව පිහිටා ඇත.
⛳️ හෝම්ලෑන්ඩ් ආයතනය විසින් බිම් කොටස් කර විකුණන ලද ඉඩමකි,
⛳️ අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
⛳️ ඉතා පිරිසිදු ඔප්පු සහ බැංකු ණය සදහා අනුමත ලියකියවිලි ඇත
⛳️ පහසුකම්- විදුලිය සහ වතුර ලබාගෙන ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
ක්‍රිශාන්ත සුපර් වෙත මීටර 400කි,
ඔරුවල හන්දියට කි.මී 1.2කි,
අතුරුගිරිය හන්දියට කි.මී 2කි,
මාලඹේට කි.මී 4.8කි,
කඩුවෙල නගරයට කි.මී 5.6කි,
⛳️ අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
⛳️ වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
⛳️ Botim : +94 76 55 666 90, WeChat ID - a - 94765566690