Asus VivoBook 15 X513EA i3 11th Gen
Specifications
--Processor: Intel® Core™ i3-1115G4 (11th Gen), 3.0 GHz (6M Cache, up to 4.1 GHz)
--Memory: 12GB DDR4 3200MHz
--Storage: 256GB NVMe SSD + 1TB HD
--Display: 15.6" Full HD (1920x1080), Anti-Glare, NTSC 45%
--Graphics: Intel UHD Graphics
--Keyboard: Backlit Keyboard
--Security: Fingerprint Reader
--Operating System: Windows 11 Pro (64-bit)
--Weight: 1.7 kg
--Battery: 42WHrs
මෙම ලැප්ටොප් එක කිසිදු දෝෂයකින් තොරව ඉතා හොඳින් ක්‍රියා කරන අතර පාසල් වැඩ, කාර්යාලීය වැඩ, අධ්‍යාපන කටයුතු හෝ වීඩියෝ නැරඹීම සඳහා මෙය ඉතා සුදුසුයි. මා වෙනත් ලැප්ටොප් එකක් මිලදී ගත් බැවින් මෙය විකුණනු ලැබේ.
Location - near Katubedda / University of Moratuwa