ASUS VivoBook 13th Gen i5| Finger Print with Backlit| 12GB RAM| IRIS VGA
අලුත්ම 13 වෙනි පරම්පරාවෙන් අලුත් Core i5 ලැප්ටොප් එකක්. Backlight Keyboard, Finger Print Security එක්ක එන අලුත්ම VIVOBOOK මාදිලිය.....❗🤫🤫
🎯 හැමෝම ගන්න කැමති ASUS Brand එකෙන් 13th Generation VivoBook ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😲😲😲😲
💕 ASUS VivoBook F1504V
👍 13th Generation Core I5
👍 1335U Turbo Max Turbo Frequency 4.60 GHz
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB PCIe® 3.0 NVMe™ SSD
✅ 12GB RAM 3200MHz DDR4
✅ Intel Iris Xe UHD shared Graphics 6GB
✅ FULL HD 1080P IPS 250Nits 15.6" with Wide Viewing Angle (NTSC: 45%)
✅ Backlight Keyboard
✅ Finger Print Sensor
✅ 1.69Kg weight
✅ TYPE-C, 65W AC Adapter, Output: 20V DC, 3.25A, 65W, Input: 100~240V AC 50/60Hz universal
✅ Wi-Fi (802.11ax) (Dual band) 2*2 + Bluetooth® 5.3 Wireless Card
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ Asus VivoBook Slim Model Laptop එක. Studies වලට වගේම ඔයා Campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 4ම ඔයාගේ Degree එක complete කරගන්න මේ ලැප් එක හොඳටම ගැලපෙනවා.
RAM 12GB හින්දා Lag වෙන Issues ගැනනම් හිතන්නවත් දෙයක් නෑ. අනෙක් අතට RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ IRIS Xe Graphics Chip එක 6GB Support කරනවා. Graphic Designing, Web Developing වගේ ඕනෑම side එකක වැඩ කරන්න අවශ්‍ය විදිහේ Performance මේ Laptop එකේ තියෙනවා.
අනිත් අතට හැමෝම ආස කරන COOL SILVER කියන Colour Theme එකෙන් තමයි මේ ලැප්ටොප් එක ඇවිල්ල තියෙන්නේ. ඒ වගේම SLIM Design එකෙන් ඇවිත් තියෙන හින්දා ප්‍රියමනාප හුරුබුහුටි පෙනුමක් තියෙන්නේ. මීට අමතරව Finger Print Security, Camera E Shutter වගේ හොඳ Personal Security Options මේ ලැප්ටොප් එකට එනවා.
✅ Healthy Battery Life up to 5 Hours Battery Backup
✅ Original ASUS Power Adaptor 65 W
💕 Brand New Sealed Packs
💻 COOL SILVER Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 196,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ASUS VivoBook 13th Gen i5| 12GB RAM| Finger Print| Backlit| IRIS Graphic
MEMBERRatnapura, Computers & TabletsRs 196,0005 daysASUS VIVOBOOK 13th Gen i5| Finger Print + Backlit| 16GB RAM|IRIS Graphic
MEMBERRatnapura, Computers & TabletsRs 205,00022 daysASUS i5 13th Gen| Finger Print + Backlit| 512GB NVMe| 12GB RAM| IRIS VGA
MEMBERRatnapura, Computers & TabletsRs 196,0005 daysASUS 13th Gen i5 [NEW] 16GB RAM| IRIS VGA| Finger Print + Backlit| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 205,00021 days