Assistant Managers - Kekirawa

Posted by Optimo International MEMBER
29 days

Job location
Anuradhapura
Company / Employer
optimo international
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
IT & Telecom
Business Function
Human Resources
Salary (per month)
Rs 30,000 - 55,000
Total vacancies
25
Maximum age
26
Gender preference
Any
Application deadline
2019-08-01
Required experience (years)
0

About the role

ඔබත් සොයන්නේ වැටුපට සරිලන රැකියාවක්ද? එන්න අදම අප හා එක්වන්න.

දිවයින පුරා ව්‍යාප්ත Optimo Group අනුශාඛාවන්හී සහකාර කලමනාකරුවන් පුරප්පාඩු සදහා මෙම දිනවලදී පුහුණුවකින් පසු බදවාගැනීම් සිදුකෙරේ.

O/L හෝ A/L පෙනී සිටි පුහුණු නුපුහුණු ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැකි අතර

පුහුණු කාලය තුල ඔබට :-

# 15000 ත් 18000ත් අතර දීමනාවක්
# නොමිලේ ජාත්‍යන්තර පුහුණුවක්
# නොමිලේ අහාරපාන හා නවාතැන් පහසුකම්

පුහුණුවෙන් පසු අපෙන් ඔබට :-

# 35000 ත් 55000ත් අතර ස්ථීර වැටුප් හා දීමනා.
# දේස් විදේස් සංචාර
# ETF / EPF
# ඔබ ප්‍රදේශයේම රැකියාව .
                                               පහත සදහන් දුරකථන අංකයට අමතා සම්මුඛපරීක්ශණ සදහා අදම දිනයක් වෙන්කරවාගන්න.