අසර්බජාන් හි අධ්‍යාපනය හැදෑරීමට දැන් ඔබටත් අනගි අවස්ථාවක්....

For sale by Apexco Groups (Pvt) Ltd. MEMBER 9 Aug 4:26 pmJaffna, Jaffna

Rs 390,000

🤔ඉක්මණින් ම රටෙන් පිටවෙන්න අවශ්‍යද?✈️

🇦🇿යුරෝපයේ අසර්බජාන් සඳහා දින 3 න් 100% වීසා‼️‼️

O/L හෝ A/L අවුල්නම් ඒ ගැන හිත හිත තවත් දුක් වෙන්න එපා. ඔයාගෙ හැකියාවෙන් ඉස්සරහටම යන්න මෙන්න අවස්ථාවක්.

අසර්බයිජානය (Azerbaijan) ඉතා ධනවත් රටකි. අසර්බයිජානය ලෝකයේ විශාලතම රට වන රුසියාවෙහි කොටසක් විය.

✅අවම සුදුසුකම් අ.පො.ස (සාමාන්‍යය පෙල) සඳහා පෙනිසිටිම පමණි
✅වයස 18 - 45 අතර ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළහැක
✅අවම පාඨමාලා ගාස්තු USD 2,200 සිට (වාරික ලෙසද ගෙවිය හැක)
✅අර්ධ කාලීන රැකියා අවස්ථා💵💵
✅සුවපහසු නවීන නවාතැන් පහසුකම් (පළමු මාසයේ නවාතැන් නොමිලේ).

තරුණ ඔබේ ජිවිතේ ජය ගන්න.
තරුණ ඔබටම සැකසුණු පාඨමාලාවන් 6 ක්...(Apexco අපෙන් විතරයය.

දින 3න් 100% වීසා...

1. Fashion Design Diploma / විලාසිතා නිර්මාණ ඩිප්ලෝමාව
2. Automobile Diploma / මොටර් කර්මික ඩිප්ලෝමාව
3. Hairdressing and Beauty Culture Diploma / කොන්ඩා මොස්තර සහ රූපලාවණ්‍ය ඩිප්ලෝමාව
4. Welding Diploma / වෙල්ඩින් ඩිප්ලෝමාව
5. Spray Painting and Tinkering
6. Swing and Dress Making Diploma / මැහුම් සහ ඇඳුම් පැළඳුම් සෑදීම පිළිබඳව ඩිප්ලෝමාව.

පාඨමාලාවන් කාලය මාස 18. පළමු මාස 6 අසාබජන් / රුසියානු බාෂා ඩිප්ලෝමාව හැදැරීම. ඉතිරි මාස 12 ඔබ තෝරාගත් ඩිප්ලෝමාව හැදැරීම.
(ඉහත ඕනෑම ඩිප්ලෝමාවක්)
මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සියලුම සිසුන් හට යුරෝපයේ අවුරුදු 2 ක රැකියා බලපත්‍රයක්. (2 Year in Work Permit in Azerbaijan for Every Student who successfully complete this Course)

සාමාන්‍යය පෙළින් (O/L) පසු ඔබේ සිහිනයත් ලොව රැකියා බහුලම ඩිප්ලෝමාවක් හදාරමින් හෙට දිනට අනාගතය සුරක්ෂිත කර ගැනිමනම් ඔබටත් දැවැන්ත අවස්ථාවක්.

සුන්දර යුරෝපයේ Azerbaijan රාජ්‍යයේ ඔබේ උසස් අධ්‍යාපනය සමග අනාගතය අරඔන්න.

100% වීසා සහතිකය සමග ඔබේ අනාගතයට දැවැන්ත වරමක්.

ඔබේ සිහිනයත් සුන්දර යුරෝපය නම් මෙන්න ඔබට දැවැන්ත අවස්ථාවක්.

සාමාන්‍යය පෙළින් O/L පසු යුරෝපයේ Azerbaijan රාජ්‍යයේ ඔබේ උසස් අධ්‍යාපනය දැන් ඔබටත්

දින 3න් 100% වීසා සහතිකය / අර්ධ කාලින රැකියා අවස්ථා / IELTS අවශ්‍ය නොවේ.

O/L සහ A/L පාස් වූනත් ෆේල් උනත් ජිවිතේ ගොඩ දාගන්න ඔබට පුළුවන්.

සම්පූර්ණ ක්රියාවලිය.

1. ඔබගේ විදේශ ගමන් බලපත්රය, O/L අධ්යාපන සහතිකය සහ ගමන් බලපත්රයේ ඡායාරූපයක් ඉදිරිපත් කරන්න.
2. රු. 50,000 / = ක් ගෙවා ඔබගේ වීසා අයදුම්පත අයදුම් කරන්න. (ඔබගේ වීසා බලපත්ර දින 3 ක් තුළ 100% අපි සහතික කරමු.)
3. වැඩ කරන දින 3 කට පසුව අපි ඔබේ වීසා ලබා ගන්නෙමු.
වීසා නිකුත් කිරීමෙන් පසු අපගේ උපදේශන ගාස්තු ලෙස අපට රුපියල් 50,000 / = මුදලක් ගෙවන්න.

ඔබේ ගමන සඳහා සූදානම් වන්න.
# ඔබගේ ගුවන් ටිකට්පත මිලදී ගන්න. මෙය රු. 70,000 / - ක් පමණ වනු ඇත.
# ඔබගේ පාඨමාලා ගාස්තු ඩොලර් 2200 කි. (ආසන්න වශයෙන් රුපියල් 3,85,000 / =) මෙය ඔබට අසර්බයිජානයෙන් ගෙවිය හැකිය.
# ඔබගේ මාසික නේවාසික ගාස්තුව ඩොලර් 70 සිට 80 දක්වා වනු ඇත. (ආසන්න වශයෙන් රුපියල් 12,000 සිට 14,000 දක්වා) මෙය ඔබට අසර්බයිජානයෙන් ගෙවිය හැකිය. (පළමු මාසයේ නවාතැන් නොමිලේ).

ශ්රී ලංකාව තුළ ගෙවිය යුතු සියලු මුදල වීසා බලපත්ර සඳහා අයදුම් කිරීමට රු.50,000/= වීසා නිකුත් කිරීමෙන් පසු රුපියල් 50,000 / = පමණයි.

පාඨමාලා ගාස්තුව සහ නේවාසික ගාස්තු ගෙවීම සඳහා ඔබ අසර්බයිජානයෙන් ගිය පසු ගෙවිය හැකිය.

දැන්ම අමතන්න විජයග්‍රහණයේ අරුණැල්ල Apexco

Report this ad

Contact

  • 0703668833
  • 0703667744
  • 0703668855

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Apexco Groups (Pvt) Ltd.

Be Educated, Be Empowered



Share this ad
Promote this ad