Asa Roofing Sheets

For sale by Masterland Construction MEMBER10 Feb 9:10 amKandy, Kandy

Rs 445


ඇස්බැස්ටස් රහිත පරිසර හිතකාමී සිසිල සදන ශක්තිමත් වර්ණවත් වහලක්.
ලෙස වෙළදපල ජයගත් වාසි රැසක් සහිත අවුරුදු 10 ක සමාගම් වගකීමේ සහතිකයක් සහිතව එන සෙවිලි තහඩු වර්ණරැසකින් ඔබ අතට. සුහද සේවාවක් සහිතව ඔබේ ඇනවුම වැඩබිමටම සපයා දෙමු.අවශ්‍යතාව අනුව ප්‍ර‍මාණ 10 කින්.
Sample ද සැපයිය හැක. වහලය සදහා තෝරාගැනීමේ වාසි. සැහැල්ලු බව හා ශක්තිමත් බව ගිනි පැතිරීම අවමවීම හා මළ නොබැදීම පාසි නොබැදේ අවපැහැ නොවේ වර්ණවත් නිමාව හා දිගුකල් පැවතීම පහසු සවිකිරීම හා සැහැල්ලු සැකිල්ල නිසා පිරිවැය අවමවීම ASA ලේයරය නිසා සිසිලස ආරක්ෂාවීම හා ශබ්ධය අවමවීම අහිතකර පාරජම්බුල කිරණ පරාවර්තනය නිසා පිළිකාකරක රහිතවීම Installation Steps සඳහා සැකිල්ල සකස් කිරීමේදී පරාල අතර පරතරය අඟල් 24''ක් ද රීප්ප අතර පරතරය අඟල් 24''ක් ද තබා ගත යුතුය.

ඉහත පරතරය එක් පරාලයක මධ්‍යයේ සිට අනෙක් පරාලයේ මධ්‍යය දක්වාද, රීප්ප අතර පරතරය එක් රීප්පයක මධ්‍යයේ සිට අනෙක් රීප්පයේ මධ්‍යය දක්වාද තබා ගත යුතු වේ.

පරාලයට සවිකිරීමට යොදාගන්නා විශේෂිත ඇණ වර්ගය භාවිතා කිරීමේදී වලට හානියක් නොමැති ලෙස ඇණ තද කිරීම කල යුතුය.

සෑම විටම සවිකිරීම ආරම්භ කල යුත්තේ පහල සිට ඉහළටය.

එක් සෙවිලි තහඩුවක හරස් අතට සෑම පරාලයක්ම සම්බන්ධ වන පරිදි ඇණ 3 බැගින් සවිකළ යුතු වේ. ඒ අනුව එක් සෙවිලි තහඩුවක් සඳහා ඇණ 15ක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

පළමු, දෙවන හා තුන්වන ඇණයන් සවිකිරීමේ දී පළමුවන සෙවිලි තහඩුව සහ දෙවැනි තහඩුව එකට හසුවන සේ සවිකර ගත යුතුය.

වහලයේ අනෙකුත් උපාංග සවිකිරීමේ දී ඒවා මතට ඇණ දැමීම අනිවාර්ය වේ.
,

Top Ridge, Hip Ridge වැනි අමතර කොටස් වල වැඩි කොටස් යම් අවස්ථා වලදී කපා ඉවත් කිරීමට සිදුවනු ඇත.

masterland industries
300/a
william gopallawa mawatha,
kandy


Condition:
New
Report this ad

Contact

  • 0773469268

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Masterland Construction

Best Services Provided


Share this ad

Promote this ad

More ads from Masterland Construction