Apple iPhone iphone6 Original

For sale by 071 880 9008hutch නම්බර් එකට ගන්න එපා. 18 Jan 7:49 amMoratuwa, Colombo

Rs 52,600

අපගේ දුරකතන අංක‍ය ලබා ගැනිම සදහා ඉහත තිබෙන මිලට පහලින් තිබෙන For Sale By මත කිලික් කරන්න.
hutch නම්බර් එකට ගන්න එපා.එක සමහර වෙලාවට වැඩ කරන්නැ.

Apple iphone 6
Made in califoniya by koriyan
with Warranty.
full set with same imi box
-Original Battaery
-Brand New Charger
-Brand New Data Cable
-Brand new Hands free

Note:
01. 16GB Internal Memory

*All Phone Are 100% Working Condtion
*All Phone Are 100% Screen condition,
*All Phone Are With Orginal Housing,
*Brand New Conditio Phone Silver Line=99.99%,

****--Original apple Phone එකක් මිලදි ගැනීමට පෙර පෙර ඔබ මේ ගැන දැනුවත්ද..??

දැනට ලංකාවේ විකුණන හැම Brand New කියලා විකුණන්නේ, ලංකාවෙදි housing මාරු කරපු Phone.ඒ Housing එක orginal housing එක නොමේ chaina housing එක.
ඔබ housing මාරු කළ දුරකතනයක් මිලදී ගන්නා විට, එම දුරකතනය housing මාරු කි‍රීමට පෙර තිබු තත්වය ඔබ නොදනි.Housing එක මාරුකරන්නේ එම දුරකතනය භාවිතයට නුසුදුසු මට්ටමේ පවතින නිසා ඔබ දුරකතනයක් මිලදි ගැනිමෙදි original Housing එකක් සහිත දුරකතනයක් මිලදි ගන්න.
අපි ලග තියන phone වල තියෙන්නෙ phone එකට එන 100% original housing එකමයි.අඩු මුදලට housing ගැසු Repair කරන ලද දුරකතන වලට නොරැවටෙන්න.අදම call කරලා වගකිමක් සහිතව අපෙන් phone එකක් ගන්න.
ලංකාවේ use කරපු phone වලට වඩා අපි ලග තියන phone එකක මිල රැපියල් 1000ක් හෝ 2000ක් වැඩි වෙයි එ නිසා ඔබ විශාල මුදලක් වැය කර ගන්නා නිසා හොද phone එකක්ම මිලදි ගන්න.

**කිසිවෙකුට සමකල නොහැකි පූර්න වගකිමක් සමග......
- 1 Week One To One Replacement Warranty.(phone to phone Guaranty)

වැඩි විස්තර සදහා පිවිසෙන්න.
> fb fan page- Dilshan Mobile
> fb fan page- ikman.lk kaluthara mathugama.

I do not want to be contacted by telemarketers.


Condition:
New
Features:
Bluetooth, Camera, Dual-Lens Camera
Report this ad

Contact

  • 0785400340

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe



Share this ad
Promote this ad

Similar ads