අප ආයතනය විසින් පල කරන ලද සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ A/A+ කාණ්ඩයේ දුරකතන වල මිල ගනන් වන අතර එම දැන්වීම් වල දක්වා ඇති මිල ගනන් වලට වඩා අඩු මිලට එම මාදිලියේම B කාණ්ඩයේ දුරකතන ද අප ආයතනයෙන් මිලදී ගත හැක.
Apple iPhone 8 Plus [USA]
Model No: A1897
◼️ 5.5” Inches, IPS LCD Display
◼️ iOS 13, Apple User Interface
◼️ Single SIM, GSM|HSPA|LTE Network
◼️ IP67 Dust & Water Resistant Certified
◼️ 12MP+12MP Primary, 7MP Secondary Camera
◼️ 2691mAh Non-Removable Li-Ion Battery
◼️ 3GB RAM, 64GB|256GB Memory
◼️ 2.4GHz Hexa-Core CPU, Apple GPU
◼️ WI-FI, GPS, NFC, Bluetooth, FaceTime, USB2.0 Proprietary Reversible Connector, Fast Charging & Wireless Charging Supported
◼️ Fingerprint, Accelerometer, Gyro, Proximity, Compass, Siri Voice Dictation, 3D Touch & Barometer Sensors
සැලකිය යුතුයි,
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය වැනි විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනයනික ජංගම දුරකතන වන අතර එම සියලුම ජංගම දුරකතන නැවත අලෙවිය සදහා සුදුසු ක්රියාකාරි මට්ටමේ පවත්නා බවට නිශ්පාදන සමාගම විසින් සහතික කොට වෙලෙදපොලට නිකුත් කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වේ.
තවද අප විසින් ශ්රී ලංකාව තුල භාවිතා කරන ලද ජංගම දුරකතන මිලදී ගැනීම, අලෙවිය හො හුවමාරු කිරීම අප සිදු කරනු නොලබන අතර ණයකාඩ් පත් මගින් ගෙවිම් සිදු කිරීමේ පහසුකම් සහ මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් අප පාරිබොගිකයන් හට සලසා ඇත.
අප ආයතනය තුල අලෙවිය සදහා පවතින සියලුම ජංගම දුරකතන මාදිලි සම්බන්දව දැන්වීම් පරීක්ෂා කිරීමට ikman.lk වෙබ් අඩවිය තුල Kings Mobile ලෙස search කරන්න.
The shop has near to located,
◼️ Colombo - Kandy Road (A1), Kegalle.
◼️ Colombo - Kurunegala Road (A6), Polgahawela.

Apple iPhone 8 Plus 64GB [USA] (Used)
MEMBERKegalle, Mobile PhonesRs 77,50036 daysApple iPhone 8 Plus 64GƁ (USA) (Used)
MEMBERKegalle, Mobile PhonesRs 77,50017 daysApple iPhone 8 Plus [USA] 64GB (Used)
MEMBERKegalle, Mobile PhonesRs 77,50028 daysApple iPhone 8 Plus Red [USA] (Used)
MEMBERKegalle, Mobile PhonesRs 80,00013 days