Apple iPhone 7 Plus 128GB (Used)
Posted on 23 Nov 4:29 pm, Galagedara, Kandy✔️ Iphone 7 Plus - 128GB
Rs.45,900/= to upwards
🎁 Special Offer...!!!!!
මිලදී ගන්නා සෑම දුරකථනයකටම,
✅ 5W Charger
✅ Handfree
✅ Temperd & Back Cover
✅ Box
✅ Location 📍
GIZA
F38,
Bus stand,
2nd floor,
KURUNEGALA
✅ Call For More Details
Exchange are possible...♻️
📌 දුරකතන හුවමාරු කල හැක... ඔබගේ පරණ දුරකථනය අපට ලබා දී , ඉතිරි මුදල ගෙවා , අලුත් දුරකතනයක් අපගෙන් ලබා ගත හැක..
🔎අප ජංගම දුරකතන ආනයන කරුවන් නොවන අතර එම නිසා අප ආයතනය සතුව condition අඩු දුරකතන අලවි නොකරයි.(මන්දයත් Condition අඩු දුරකතන අප මිලදී ගෙන Cndition කර විකිණීමට කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත)
එම නිසා අප ආයතනයේ විකිණීමට ඇති ජංගම දුරකතන වල Condition අඩු දුරකතන නොමැති අතර මිලට සරිලන් තත්වයෙන් උසස් ජංගම දුරකතන අප ආයතනයෙන් ලබාගත හැක.ඔබට යම් කිසි සැකයක් ඇත්නම් ජංගම දුරකතන බැලීමට මුලින් පැමිණ තත්වය පරික්ෂා කර ගැනීමට ඔබ දන්නා Apple Iphone සම්බන්ධ හොදම විශේෂඥ ගෙන්වා පරීක්ෂා කර බලන්න. තවද අප ලබා දෙන දුරකතන වලට සතියක වගකීම කාලයක් ලබා දෙන අතර එය Warranty ක් නොව Guarantee යක් වේ.
❎වැටුන
❎ජලයෙන් හානි වූ
❎Display හානි වූ දූරකතන සදහා මෙම අදාළ නොවේ.
✅95% up battery 🔋 health
✅ Credit Debit Cards Accepted
✅ In Brandnew Condition
✅ No fungus,Dents Or Scratches
✅ Facetime Availble
✅ Fingerprint 💯
✅ Excellent Battery life
✅ Imported & Never Used in Sri Lanka
✅ No Housing Changes
✅ No Display Replacements
✅ Brand new condition
✅ Phone To Phone Waranty
✅ Mint condition & factory Unlock
phones are in mint condition
All sensors are working perfectly All original parts no any Replacement
Very Good Battery life
We accept CREDIT cards, and AMERICAN EXPRESS card payments
Installment plan available for credit cardholders.
Delivery fee Rs.540/= (To any place in Srilanka/ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහරිනු ලැබේ)
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.